‍දේශපාලන පක්ෂ කිහිපයක් එක්වී නව සන්ධානයට අත්සන් තබයි


දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) දින ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තැබීය.

මෙම නව සන්ධානයට ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මව්බිම ජනතා පක්ෂය,   ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගත වුණි.

 



Recommended Articles