ජනතාවට සවන් දෙමින් උසස්‍පෙළ විභාගයේ උත්තරපත්‍ර පරික්‍ෂා කිරිමට කටයුතු කරන බව විශ්වවිද‍්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.
කොළඹදි පැවැති මාධ‍්‍ය හමුවකචදී ඔවුන් මේ බව පැවැසිය. කෙසේ වෙතත් වෘත්තිය ක්‍රියාමාර්ගය වෙනත් පැතිකඩ ඔස්සේ ඉදිරියට ගෙන යන බවත් ඔවුන් සඳහන් කළේය.