ෆොන්සේකා ජනාධිපතිවරණයට - ඇප මුදල් තැන්පත් කරයි


පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

අද(05දා) පෙරවරුවේ මෙලෙස සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත. 



Recommended Articles