මෙම වසරේ දක්නට ලැබෙන ප්‍රධානම උල්කාපාත වර්ෂාව අද (11දා) ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකියාව ඇති බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පැවසීය.
මෙම ෆර්සියස් උල්කාපාත වර්ෂාවේ උපරිමය මධ්‍යම රාත්‍රියෙන් පසු උතුරු අහසේ දැකගත හැකි බවද ඔහු සඳහන් කළේය.