ෆයිසර් එන්නතට අනුමැතිය


ඇමෙරිකාවේ ෆයිසර් එන්නත ශ්‍රී ලංකාවේ භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලැබී තිබේ.

ඒ අනුව එම එන්නතෙන් මාත්‍රා මිලියන 5ක් ලබාගැනීමට කටයුතු කරමින් පවතින බවද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.



Recommended Articles