හෝමාගමින් ආසාදිතයන් 4ක්


අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා ගණන 6ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2703ක් දක්වා වර්ධනය වී තිබේ.

අද දිනයෙ වාර්තා වන රෝගීන්ගේ විස්තර

ලංකාපුර පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ ආශ්‍රිතයන් 1යි - නිරෝධායනට ලක්වෙමින් සිටින

පිලිපීනයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින 

හෝමාගම පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ ආශ්‍රිතයන් 4ක් - නිරෝධායයනට ලක්වෙමින් සිටින



Recommended Articles