හොරු අල්ලන සටන දිගටම කරනවා - ස්වධිනව ඉන්නවා


හොරු නිතියේ රැහැනට කොටූ කර ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් තමන් ස්වාධිනව කටයුතු කරන බවත් නිදහස ලැබූු රන්ජන් රාමනායක මහතා පැවැසීිය.

ඒසෛ්ම තමන්ට සමාව  ලබාදිම වෙනුවෙන් කටයුතු  කල සියලුම දෙනාට ස්තූතීය ප්‍රකාශ කරන  බවත් තමන් සෑම වීටම ජනතාව    සමග කටයුතු කරන බවත් නිදහස ලැබීමෙන් පසුව ඔහු පැවැසිය.



Recommended Articles