හෙරෝයින් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට මරණ දඬුවම


හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද(28දා) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

2016 වසරේදී මෙම පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. 



Recommended Articles