හෙට සියලු පාසල් නිවාඩු


පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් හෙට (3) දින නොපැවත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

ඉදිරියේදී පාසල් පැවැත්වීම පිළිබඳව කාළගුණික නිරීක්ෂණ අනුව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

 



Recommended Articles