හෙට සිට ආයෙත් වැස්ස වැඩි වෙයි


දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26දා) දින් සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහ නුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි
ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියයි.

 



Recommended Articles