හෙට සිට 17 දා දක්වා දිවයිනටම සංචරණ සීමා


හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසුවේ එළවළු, පලතුරු ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බවයි.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ එන්නත්කරන වැඩසටහන බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.



Recommended Articles