හෙට විදුලි කප්පාදුව ගැන විදුලිබල මණ්ඩලයේ තීරණය මෙන්න


හෙට(13දා) විදුලි කප්පාදුව ගැන හෙට පෙරවරුවේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

විදුලිය කළමණාකරනය කරගත හැකි බැවින් අද (12දා) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව එම මණ්ඩලය පැවසීය.



Recommended Articles