හෙට වැසි වාර කිහිපයක් පමණයි


බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම මධ්‍යම කඳුකරහේ බටහිර බෑවුම් ප්‍රහේශවලත්, උතුරු, උතුරු-මැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. (35-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියයි.



Recommended Articles