හෙට දිනයේ විදුලි කප්පාදුව ගැන ගත් තීරණය මෙන්න


හෙට (12දා) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

හෙට දිනයේදී විදුලිය කළමනාකරණය කරගත හැකි බැවින් මෙම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුව පැවසීය. 



Recommended Articles