හෙට දිනය විශේෂ දිනයක් ලෙස නම් කළ හේතුව මෙන්න


මහ මැතිවරණයට අදාළව නිළ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (03දා) දිනය නම් කර තිබේ.

ඒ අනුව හෙට පෙ.ව. 08 සිට ප.ව 06 දක්වා නිළ ඡන්ද පත්‍රිකා බෙදා හරින බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Recommended Articles