හෙට (25) උදෑසන සිට දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 12 ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
ඒ අනුව හුදෙකලා කරන ලද ප්‍රදේශ පහතින්,
හෙට උදෑසන සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කෙරේ
Recommended Articles