හුදකලා බව පවත්වාගෙන යෑම පිළිබඳ නවතම නිවේදන​ය


කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලූමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරී වසම හෙට (07) දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත්කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව තවදුරටත් හුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම, අලුතින් පැනවීම පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින් දැක්වේ.



Recommended Articles