හුණුපිටියේ ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අපවත්වෙති


කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගලබොඩ ඥානිස්සර හිමියන්  අද (2) දහවල් අපවත් වී ඇත. ශාසනික මෙන්ම සමාජමය අතිමහත් සේවාවක් කල උන්වහන්සේ අපවත්වන විට 81 වන වියේ පසු වූහ. 

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles