හිසතෙල් ගෑමේ ජාතික උත්සවය දළදා මාලිගාවේදී


මෙරව හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය එළැඹෙන අප්‍රේල් 16දා දළඳා මාලිගා පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය. එදින පෙරවරු 9.04ට යෙදෙන සුබ මොහොතින් හිසතෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වෙයි.

 



Recommended Articles