හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්ට බරපතල වැඩ සහිත අවුරුදු 16ක සිරදඬුවම්


උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන මහත්මියට කොළඹ මහාධිකරණය විසින්  බරපතළ වැඩසහිත වසර 16ක් බැගින් සිරදඬුවම් නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ නඩුවකට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය ලබා දී ඇත.



Recommended Articles