හිටපු මන්ත්‍රී තුරෙයිරත්නසිංහම් කොවිඩ් නිසා මරුට


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එස්. තුරෙයිරත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොවිඩ් ආසාදිතව කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ ජීවිතක්ෂයට ඊයේ (17දා) පත්ව තිබේ.

මිය යන විට 70 වැනි වියේ පසු වූ ඒ මහතා 2002-2010 කාලසීමාවේදී දෙමළ ජාතික සන්ධානය නියෝජ්‍ය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.



Recommended Articles