හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

මැතිවරණ නීති කඩ කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ​ගෙන ඇත.

හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



Recommended Articles