හිටපු පළාත් සභා මන්ත්‍රී කණ්ඩායමකගේ සහය රනිල්ට


ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන්  හිටපු පළාත් සභා  මන්ත්‍රීවරුන් 116කගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කර තිබේ.

එම මන්ත්‍රී කණ්ඩායම අද(31දා) මෙලෙස සහය පළ කර ඇත.

 



Recommended Articles