හිටපු ජනපති මෛත්‍රී සී.අයි.ඩී.ය හමුවට By .. // 2025 අප්රේ 07 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ. ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව මෙලෙස අද(07දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත. Facebook Twitter Google+ Recommended Articles