හිඟ බදු නොගෙව්වොත් මත්පැන් සමාගම් 05ක බලපත්‍ර වලට කරන්න යන දේ මෙන්න


හිඟ බදු මුදල් ලබන 30 වැනිදාට පෙර නොගෙවීමට කටයුතු කරන මත්පැන් නිෂ්පාද සමාගම් 05ක බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව නීතිපතිවරයා විසින් අද (13දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. 



Recommended Articles