හරීනුත් ඉවත් වෙයි- හෘදසාක්ෂියට එකඟව තීන්දු ගන්න


ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමග අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට කටයුතු කර ඇත.

අද(09දා) අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ ගමන යනකොට තමන්ගේ හෘදසාක්ෂියට එකඟව තීන්දු ගන්න. තමන්ගේ ආත්ම විශ්වාසය අනුව තමන් කරන්නේ හරි දේ කියලා හිතනවා නම් ඒ වෙලාවේ තමන්ගේ පටු අරමුණු ගැන හිතන්න එපා. 



Recommended Articles