හරීන්ගේ PCR වාර්තාව සෘණාත්මකයි


පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. වාර්තාවේ ප්‍රතිඵලය සමාජ ගත කර තිබේ.

ඒ ඔහු පී.සී.ආර්. පරීක්ෂණයෙන් ධනාත්මක බවට සමාජ මාධ්‍ය හරහා පැතිරෙන ප්‍රවෘත්ති සඳහා ප්‍රතිචාර දක්වමිනි.

ඔහුගේ පී.සී.ආර්. වාර්තාව සෘණාත්මක වී තිබේ.



Recommended Articles