හරීන් හා නිමල් ගෙදර


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයට තරග කළ හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතාට හා නිමල් සිරිපා ද සිල්වා මහතාට මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිම වී තිබේ. 



Recommended Articles