හරීන් සහ මනූෂගේ පක්ෂ සමාජිකත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න


මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ  සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව මීට සුලු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබිණි.

ඒ අදාළ නඩුව අද(09දා) විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. 



Recommended Articles