හයිඩ්‍රාමනී පළමු පෙළ ආශ්‍රිතයන් 360ගේ ප්‍රතිඵල සෘණාත්මකයි


පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ කහතුඩුව හයිඩ්‍රාමනී ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 360 දෙනාගේ ප්‍රතිඵල සෘණාත්මක වී ඇති බව  කහතුඩුව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ එම කර්මාන්ත ශාලාවේ සාත්තු සේවිකාවගේ  පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඉකුත් 18 වෙනි දින  මෙම පිරිස පී. සි. ආර්. පරීක්ෂණයට භාජනය කෙරිණ.



Recommended Articles