හමාස් සංවිධානයේ නායකයා ඝාතනය කෙරේ By දිනේෂ් සමරකෝන් // 2024 ජුලි 31 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හමාස් සංවිධානයේ නායකයා වන ඉස්මයිල් හනියේ ඊශ්‍රායල ප්‍රහාරයක් හමුවේ ඝාතනය කර තිබේ. ඉරානයේ ටෙහෙරන් හි පිහිටි ඔහුගේ නිවසට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් මෙලෙස හනියේ ඝාතනය කර ඇති බව හමාස් සංවිධානය තහවුරු කර ඇත. Facebook Twitter Google+ Recommended Articles