හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ගුවන් ප්‍රහාරයකින් මරුට


ගාසා තීරයේ දකුණු දිග ඛාන් යුනිස් නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ දේශපාලන නායක සහාල් අල්-බර්ඩවීල් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ බව හමාස් සංවිධානය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ප්‍රහාරයෙන් සහාල් අල්-බර්ඩවීල් මෙන්ම ඔහුගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව තිබේ. 



Recommended Articles