හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලැබූ පළමු කොරෝනා රෝගියා සුවවී පිටව යයි


හම්බන්තොට මහරෝහල තුල ස්ථාපිත කරනලද කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ  covid 19 අසාදනයවී සිටි පළමු රෝගියා සුවවී අද (07)දින රෝහලින් පිටව  යන ලදී .

මේ හිදී දින 10 ක් පමණ කාලයක් තුලදී සුවවූ ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක් මේ සේ රෝහලින් නික්ම ගියබවයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සුරංග මහතා කියාසිටියේය.



Recommended Articles