හබරණ - මින්නේරිය මාර්ගයේ බස් රථ අනතුරක් By .. // 2025 ජන 29 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හබරණ - මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (29දා) උදෑසන පුද්ගලික් බස් රථයක් සහ ලංගම බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. Facebook Twitter Google+ Recommended Articles