හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්දයෙන් සම්මතයි


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්දයෙන් සම්මත වී ති​බේ. එම යෝජනනාවට පක්ෂව ඡන්ද 132 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 51 ලැබී තිබිණි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81 සම්මත වී ති​බේ.



Recommended Articles