සෞදියේ සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා


අද දිනයේදී කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබේ.  ඔවුන් දෙදෙනම සෞදි ආරාබියේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2841ක් දක්වා වර්ධනය වී තිබේ.

 



Recommended Articles