සෞඛ්‍ය වර්ජනය දින 14කට අත්හිටුවයි


සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිිකව අත්හිටුවා තබේ.මේ අනුව තම ඉල්ලිම්වලට විසඳුම් ලබාදිමට  සති දෙකක කාලයක් ලබාදමින් ඔවුන් මෙසේ වෘත්තිය සමත ක්‍රියාමාර්ගය අත්හිිටුවා තිිබේ.

ඒ අනුව හෙට පෙවරු 8.00 සිට සති දෙකක කාලයක් සඳහා මෙසේ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. දිින9කට ආසන්න කාලයක් ඔවුන් මෙම වෘත්තීීය සමිතිි ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළේය.

 



Recommended Articles