සෞඛ්‍ය අමාත්‍යවරියට කොවිඩ්


සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට මීට පෙර හඳුනාගෙන තිබුණි.

ඒ අනුව PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයට ලක්වී සිටි බවද වාර්තා වේ.

 



Recommended Articles