ලබන වසරේ පළමු කාර්තුව තුළ පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ඒ හරහා සොරකම් කරන ලද වත්කම් නැවත ලබා ගැනීමට කටයුතු කරන බව අද (04දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.