සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 888ක් දක්වා ඉහලට


කෝවිඩ් - 19 ආසාධිතව සිටි තවත් නාවික හමුදා සෙබලුන් 03 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 888ක් දක්වා ඉහල ගොස් ඇත.



Recommended Articles