සුවය ලැබූ කෝවිඩ් ආසාදිතයන් ගණන 1900 ඉක්මවයි


කොවිඩ් 19 ආසාදනය වී විවිධ රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටි තවත් රෝගින් 18ක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 1903ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2074ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. තවත් ආසාදිතයන් 160ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.



Recommended Articles