සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 1446 දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 25 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,446 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles