සුවය ලැබු සමස්තය 1917ක් දක්වා ඉහළට By .. // 2020 ජුලි 06 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 14 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1917ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles