සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 820 ක් දක්වා ඉහළට


කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙක් පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 820 ක් දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles