සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 405ක් දක්වා ඉහළට By .. // 2020 ජුනි 01 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 405ක් දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles