සුවය ලැබු පිරිස 90,000 ඉක්මවයි By .. // 2021 අප්‍රේ 03 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 320 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (03) දිනයේ පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ් වෛරසයෙන් මෙරට දී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 90,021ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Facebook Twitter Google+ Recommended Articles