සුවය ලැබු පිරිස 88,000 ඉක්මවයි By .. // 2021 මාර් 26 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ 264 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් ගණන 88,145ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Facebook Twitter Google+ Recommended Articles