සුවය ලැබු පිරිස 77,000 ඉක්මවයි


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 664 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 77,625ක් දක්වා ඉහළගොස් ඇත. 

 



Recommended Articles