සුවය ලැබු ගණන 44,000 ඉක්මවයි By .. // 2021 ජන 15 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 512 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 44,259 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles