සුවය ලැබු ආසාදිතයින් ගණන 63,000 ඉක්මවයි


අද (07) දිනයේ කොවිඩ් ආසාදිතයින් 807ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 63,000 ඉක්මවා ගියේය.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 63,401ක් ලෙස වාර්තා වේ.

කොවිඩ් ආසාදිතයින් 68,576ක් මෙරටින් වාර්තා වී ඇති අතර, ඉන් ආසාදිතයින් 4,824ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 



Recommended Articles